පෑන් එන ලිප තබා රත් කරගන්න ඊට රුලං පිටි එක් කරන්න රුලං පිටි හොඳින් බැදෙන තුරු මඳ ගින්නේ බැද ගන්න එය ලිපෙන් බා පසෙකින් තබන්න
පෑන් එකකට ගී දමා රත් කර ගන්න ඊට අබ සූදුරු එක් කර මිශ්‍ර කර ගන්න
ඊට ළුෑණු එක් කර හොඳින් මිශ්‍ර කර ගන්න වියළි මිරිස්ක රපිංචා එක් කර හොඳින් මිශ්‍ර කරන්න
මැගී උකු පොල් කිරි ඊට එක් කරන්න ලුණු එක් කර හොඳින් හැඳි ගාන්න පැසෙන්නට හැර සෙමින් හැඳි ගාන්න
බැද ගත් රුලං පිටි ක්‍රමයෙන් ඊට එක් කර හොඳින් කලවම් කර ගන්න මිශ්‍රණය හොඳින් මිශ්‍ර වන තුරු කවලම් කරන්න
ඊට කැරට් ලීක්ස් එක්කර හොඳින් මිශ්‍ර කරන්න
එක් අයෙක් සඳහා ග්‍රෑම් 243
කැලරි 250 Kcal
ප්‍රෝටීන් 9g
මේද 9g
කාබෝහයිඩ්රේට් 34g
විටමින් A 176 mcg
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි