කුඩා භාජනයක් ගෙන ඊට සුදු ලූණු සෝයා සෝස්බ ඩ ඉරිඟු පිටි ලුණු වතුරවලින් ස්වල්පයක් දමන්න. හොඳින් මිශ්‍ර වන තුරු කවලම් කරන්න. පෑන් එකක් ගෙන තෙල් රත් කරගන්න ඊට සැල්දිරි දඬු.
ලුණු එක්කර සැල්දිරි දඬු තැම්බෙන තුරු රත් කරන්න තැම්බුණු සැල්දිරි දඬු ලොකු භාජනයකට මාරු කරන්න නැවත තෙල් රත් කර ඊට ළුෑණු කැරට් බෝංචි බෙල් පෙපර් දමා හොඳින් කවලම් කරන්න.
ඉන්පසු ඊට බිම්මල් එකතු කරන්න එයද කවලම් කර ලුණු ගෝවා එක්කර කවලම් කරන්න. ඉන් පසු වතුර එක් කරන්න.
එම මිශ්‍රණයට සැල්දිරි දඬු එක් කරන්න. සෝයා සෝස් මැගී සීසනිං කියුබ් ගම්මිරිස් වතුර එක්කර හොඳින් මිශ්‍ර කර ගන්න.
එක් අයෙක් සඳහා (146g)
කැලරි 70 kcal
ප්‍රෝටීන් 3 g
මේද 2 g
කාබෝහයිඩ්රේට් 11 g
විටමින් A 387 mcg
විටමින් C 43 mcg
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි