MAGGI චිකන් සිසනිං කැට 4 ක් දියකරගත් වතුර කෝප්ප 2 ක්. තෙල් මද පමණට රත්කර ගන්න.
කුකුල් මස් කැබලි එක් කරන්න. ළූණූ, ඉඟුරු ,ගරාම් මසාලා, සූදුරු, කහ, ලුණු, සුදු ළූණූ, අමු මිරිස්මු, ද්රප්පලම් (වියළි මිදි), තක්කාලි, සහල් සහ MAGGI සිසනිං කැට දියකරගත් වතුර එක් කරන්න.
පියනකින් වසා මිනිත්තු 15 ක් පමණ පිසගන්න. පියන විවෘත කර තවත් මින්ත්තු 10 ක් පමණ පිසගන්න.
බැදගත් ළූණු, කජු සහ දෙහි පෙති මඟින් එය සරසා පිළිගන්වන්න.
කැලරි (Kcal) 498
ප්‍රෝටීන් (g) 49
මේදය (g) 12
කාබෝහයිඩ්රේට් (g) 49
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි