සිහින්ව කපාගත් සියලුම පළතුරු තරමක් විශාල භාජනයකට දමන්න.
පළතුරු මත මිල්ක්මේඩ් වත්කරන්න. සියල්ල එක් වන තුරු එහාට මෙහාට පෙරලන්න.
දෙහි පොතු ස්වල්පයක් ඒ මතට ඉසින්න.
Per serving (175g)
කැලරි 156Kcal
කාබෝහයිඩ්රේට 25.7g
ප්‍රෝටීන් 2.8g
මේදය 2g
සංතෘප්ත මේදය 1.1g
විටමින් C 48mg
සෝඩියම් 23mg
තන්තු 3g
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි