අවන් එක සෙල්සියස් අංශක 200 ට රත් කර ගන්න
අල පොතු ඉවත් කර අඟල් 2ක ප්‍රමාණයේ සිල්න්ඩර හැඩයට පෙති කපාගන්න
තෙල් රත් කරගන්න
සිලින්ඩර හැඩයට කපාගත් අල තෙල් මතට යොදන්න
දුඹුරු පැහැ වනතුරු දෙපැත්තම හොඳින් ෆ්‍රයි කර ගන්න
ඊට බටර් එකතු කර පෙණ එන තුරු පිසගන්න
පෙණ වූ බටර් අල පෙති මත තවරන්න
ඊට ගම්මිරිස් හා ලුණු ඉසින්න
අල පෙති ස්කිලට් භාජනයකට මාරු කරන්න
ඒ මත සකසාගත් මැගී චිකන් දියරය වත් කරන්න
අල පෙති මත ක්‍රීම් ඇති වනතුරු අවන් එකක දමා බේක් කරගන්න ( මිනිත්තු 30ක් පමණ)
කැලරි 917 kcal
ප්‍රෝටීන් 23g
මේද 10g
කාබෝහයිඩ්රේට් 190g
විටමින් සී 218g
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි