Sorry, you need to enable JavaScript to visit this website.

චිකන් සැටේ විත් පීනට් සෝස්

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • රටකජු ග්‍රෑම් 200
  • ළුෑණු 1 (සිහින්ව කපාගත්)
  • කුකුළු මස් ග්‍රෑම් 600
  • සීනි මේස හැඳි 3
  • සුදු ළුෑණු බික් 2
  • ඉදුණු මිරිස් කරල් 4
  • වියළි මිරිස් කරල් 4
  • සියඹලා පල්ප ග්‍රෑම් 20
  • හකුරු ග්‍රෑම් 50
  • සේර කොළ 2 (සිහින්ව කපාගත්)
  • ස්වීට් සෝයා සෝස් මේස හැඳි 1
  • ලුණු
  • මැගී රසමුසු පැකට් 1
  • වතුර
  • තෙල් මිලි ලීටර් 80
  • වතුර
  • ඝන මැගී පොල් කිරි මිලි ලීටර් 100 ( උණු වතුර කෝප්ප 1කට පිටි කළ පොල් කිරි මේස හැඳි 2)
  • උණ බට කූරු

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

ළුෑණු බ්ලෙන්ඩරයකට දමා ඊට සුදු ළුෑණු, අමු මිරිස්, වියලි මිරිස්, සේර කොළ, සියඹලා පල්ප, හකුරු, මැගී රසමුසු, ස්වීට් සෝයා සෝස්, රට කජු, සීනි, මැගී පොල් කිරි, වතුර වලින් ස්වල්පයක්, තෙල් දමා බ්ලෙන්ඩ් කර ගන්න

2 පියවර

බ්ලෙන්ඩ් කරගත් සියල්ල පසෙකින් තබන්න

3 පියවර

කුකල් මස් කැබලි කූරුවලට ගසා ගන්න

4 පියවර

බ්ලෙන්ඩර් කරගත් රටකජු සෝස් කකුල් මස්වල තවරා ගන්න

5 පියවර

තෙල් රත් කර ගන්න

6 පියවර

කුකුල් මස් හොඳින් බැදගන්න

7 පියවර

රටකජු සෝස් පෑන් එකකට දමා ගන්න

8 පියවර

විනාඩි 2 -3ක් පැසෙන තුරු රත්කර ගන්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

එක් අයෙක් සඳහා ග්‍රෑම් 366

කැලරි 444 Kcal

ප්‍රෝටීන් 38g

මේද 16g

කාබෝහයිඩ්‍රේට් 46g

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි