භාජනයකට සුදුළූනු කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස්, ලුණු සහ මැගී චිකන් රසැති සීසනිං කියුබ් මිශ්‍ර කරන්න.
එයට චිකන් සහ කෝන් පිටි එකතු කරන්න
බිත්තර බීට් කර, චිකන් බිත්තර වල ඩිප් කරන්න.
ඩිප් කරගත්චිකන් වලට බිස්කට් කුඩු දවටන්න
180° ක විනාඩි 20ක් එයා ෆ්‍රයි කරන්න
දෙහි සමඟ පිළිගන්වන්න
කැලරි 318kcal
කාබෝහයිඩ්රේට 30g
ප්‍රෝටීන් 32g
මේද 7g
සංතෘප්ත මේද 2g
තන්තු 2.7g
සෝඩියම් 646mg
කැල්සියම් 94mg
යකඩ 3.6mg
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි