අඹ දියරය සීනි මේස හැඳි 4 දමා බ්ලෙන්ඩ් කරගන්න
බ්ලෙන්ඩ් කරගත් අඹ දියරය සහ මිල්ක්මේඩ් එක් භාජනයකට දමන්න.
හොඳින් මිශ්‍ර කරන්න.
අඹ දියර හා මිල්ක්මේඩ් මිශ්‍රණය කැමති හැඩයකට දමා ගන්න.
පැය 4ක් 5ක් ශිතකරණයේ තබන්න
එක් වරක් සඳහා (g) 190
කැලරි (Kcal) 598
ප්‍රෝටීන් (g) 11
මේදය (g) 16
කාබෝහයිඩ්රේට් (mg) 119
විටමින් සී (mg) 57
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි