ගිතෙල්, කුරුඳු, කරපිංචා, බේ ලීව්ස්, සාදික්කා, ස්ටාර් අනීස්, සහ එනසාල් පෑන් එකකට දමා බදින්න
ළූනු, ජින්ජර් ගාලික් පේස්ට් බැදගෙන, හොඳින් මිශ්‍ර කරන්න
කැරට්, බෝංචි, බෙල් පෙපර්, බ්‍රොකොලි, අමු මිරිස් එකතු කර හොඳින් බදින්න
කහ, ගරම් මසාලා, මිරිස් කුඩු, මැගී රස මුසු, මැගී වෙජිටබල් සීසනිං කියුබ් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න
කොත්තමල්ලි කොළ, මින්ට් කොළ, ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න
සම්බා හාල්, වතුර එකතු කර හොඳින් මිශ්‍ර කරන්න
කැලරි 426kcal
කාබෝහයිඩ්‍රේට 76g
ප්‍රෝටීන් 8g
මේද 10g
සංතෘප්ත මේද 6g
තන්තු 6.3g
සෝඩියම් 1021mg
කැල්සියම් 50mg
යකඩ 3mg
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි