NESPRAY Everyday ද ලොව පුරා පිළිගත් ජාත්‍යන්තර මට්ටමේ උසස් ප්‍රමිතීන්ට අනුව දේශීයව නිපදවෙන්නෙකි. ශ්‍රී ලංකාවේ ළමුන්ගෙන් 33% ක් යකඩ ඌනතාවයෙන්ද 29% ක් ව්ටමින් A ඌනතාවයෙන්ද පෙළෙන බැවින් යකඩ,විටමින් A සහ විටමින් Dවලින් පරිපූර්ණ NESPRAY Everyday, කිරිවල යහගුණය මෙන්ම එම පෝෂණ අවශ්‍යතාවයද සපුරාලයි.
**100g of NESPRAY Everyday contains 19.5mg of iron, 667µg of Vit. A and 13.3µg of Vit. D NESPRAY Everyday 100g ක යකඩ 19.5mg, විටමින් A 667µg සහ විටමින් D 13.3µg ඇතුළත් වෙයි.
මයිලෝ ලෝකයේ ප්‍රධානතම චොක්ලට් මොල්ට්මය පානයයි. සෑම මයිලෝ කෝප්පයකම කිරි, මෝල්ට්මය බාර්ලි සහ කොකෝ යහගුණය අඩංගු වේ. දවස පුරාම ශරීරය ක්‍රියාශීලී කරගැනීමට අවශ්‍ය විටමින් සහ ඛනිජ මයිලෝ ඔබට ලබාදෙයි.
මයිලෝ 100g ක යකඩ 21.8mgක්, කැල්සියම් 594mgක්, විටමින් B2 1.8mgක්, විටමින් B3 30.1mgක්, විටමින් B6 2.3mgක්, විටමින් B12 3.6µgක්, විටමින් C 54mgක්, විටමින් D 7.4µg ඇතුළත් වෙයි.
Milo RTD
Milo RTDක 180ml ක විටමින් B2 0.6mgක් සහ විටමින් B6 0.8mg ඇතුළත් වෙයි.
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි