රුලං පිටි භාජනයකට දමා ඊට ගාගත් පොල් එකතු කරන්න.
ඊට ලුණුද එකතු කරන්න
අත්ලෙන් පොල් පිරිමදින්න
එළවලු එක් කර විනාඩි 5ක් පමණ තිබෙන්නට හරින්න
මිශ්‍රණය පිට්ටු බඳුනට පුරවන්න
පිට්ටු බඳුන විනාඩි 3- 4ක් වාෂ්පයෙන් තැම්බෙන්නට හරින්න
එක් වරක් සඳහා (g) 350
කැලරි (Kcal) 476
ප්‍රෝටීන් (g) 15
මේදය (g) 12
කාබෝහයිඩ්රේට් (g) 78
විටමින් ඒ (mcg) 183
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි