පෑන් එකකට තෙල් දමා රත් කර ගන්න ඊට සැල්දිරි දඬු ළුෑණු කැරට් මිශ්‍ර කරමින් යන්තම් බැද ගන්න
ඊට සුදු ළුෑණු බෙල් පෙපර් අල එක් කර හොඳින් මිශ්‍ර කර ගන්න
පසුව තක්කාලි මැගී වෙජිටබල් ස්ටොක් එක් කර හොඳින් හැඳිගාන්න ඊට ලුණු ගම්මිරිස් එක්කර හොඳින් මිශ්‍ර කර ගන්න පැසෙන්නට හරින්න
ඉන් පසු ඊට මැකරෝනි ග්‍රීන් පීස් ගෝවා බෝංචි එක් කර හොඳින් හැඳි ගාන්න පෑන් එක වසා විනාඩි 15ක් පමණ ඉදෙන්නට සළස්වන්න
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි