මිල්ක්මේඩ්, කිරි, කොකෝවා, මයිලෝ පවුඩර්, නෙස්කැෆේ සහ ඉරිඟු පිටි ලොකු සාස්පානකට එකතු කරන්න.
මද තාපයේ තබා සියලුම අමුද්‍රව්‍ය මිශ්‍ර වී උකු වනතුරු කලවම් කරන්න.
ලිපෙන් ඉවත් කරන්න, සෝල්ටඩ් බටර් සහ වැනිලා එකතු කරන්න, හොඳින් කලවම් කරන්න.
භාජනවලට වත් කර පුඩිම සෙට් වන තුරු සිසිල් වෙන්නට හරින්න.
ලස්සනට සරසාගෙන පිළිගන්වන්න.
කැලරි 246Kcal
කාබෝහයිඩ්රේට 37g
ප්‍රෝටීන් 6g
මේදය 8g
සංතෘප්ත මේදය 5g
තන්තු 1g
සෝඩියම් 39mg
කැල්සියම් 50mg
යකඩ 3mg
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි