තෙල් මේස හැන්දක්. ළූණූ දමා බැදගන්න. අමු ඉඟුරු. සුදු ළූණූ. කරපිංචා. අමු මිරිස්. අනෙකුත් කුළුබඩු එක් කරන්න. මිනිත්තුවක් පමණ බැද ගන්න
කහ කුඩු තේ හැන්දක්. මිරිස් කුඩු තේ හැඳි 1-2 ක්. තුනපහ කුඩු හැඳි 2-3 ක්.
පොළොස් ටික එක් කරන්න. හොඳින් හැඳි ගාන්න.
ලුණු එක් කරන්න.
පොල් කිරි 300 ml.
මඳ ගින්නේ පැය 6 ක් පමණ හැඳිගාමින් පිසගන්න
පොලොස් කරිය සෑදුනු පසු තද දුඹුරු පැහැයකට හැරේ.
කැලරි (Kcal) 133
ප්‍රෝටීන් (g) 2.5
මේදය (g) 12.5
කාබෝහයිඩ්රේට් (g) 10
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි